Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගය පරාජය වීමට පන්දු යවන්නන්ගේ දුර්වලතා බලපෑ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසනවා .

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පන්දු රැකිමේදී ද විශාල වශයෙන් අතපසුවීම් සිදු වූ බවයි .

ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ලකුණු සංඛාවක් කරා යාමට හැකිවූ බවද ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණු කරු සදහන් කළා .

ගුවහාටි හි පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වුණා .

WhatsApp Group

Skip to content