Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා.

මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපති වරයාගේ නීතිඥ වරයා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කලා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනවාරි මස 20 වැනිදා සිට තිස් වැනි දා දක්වා දින 10ක කාලයක් විදේශ ගත වීමට අවසර හිමි වී හිමිවුණා.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහරදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා .

WhatsApp Group

Skip to content