Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුවේ අදෘෂ්‍යමාන බලවේගයක් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් සිදුකරන බවට සැක මතුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක් පවත්වන බව සඳහන් කලද මෙතෙක් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/MUJUBAR.mp3?_=1

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ මැතිවරණ පැවැත්වීම කල් දැමීම තුලින් තරුණ කැරලි මතුවීමේ ප්‍රවනතාවක් මතුවන බවයි.

https://www.vnews.lk/storage/2022/12/MUJUBAR_RAHUMAN.mp3?_=2

WhatsApp Group

Skip to content