Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තවත් ගල්අගුරු නෞකාවක් අද දිවයිනට පැමිණෙන බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග මෙරටට රැගෙන විත් ඇති බවයි.

ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/05/SHEHAN-SUMANASEKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content