Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඝාතනයෙන් අනතුරුව සැකකරු වස පානය කර වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වනාත විල්ලුව ප්‍රදේශයේ පිහිටි නිවසකදී පසුගිය දා ඝාතනය කර තිබුණා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී තිබුණේ එම නිවසේ ආරක්ෂාවට සිටි යුවලක් මෙම ඝාතනයට සම්බන්ධ බවටයි.

ඒ අනුව පොලිසිය විසින් කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට අදාළව එම යුවල අත්අඩංගුවට ගැණුනා.

WhatsApp Group

Skip to content