තවත් වෛද්‍ය ආධාර තොගයක් මෙරටට හිමිව තිබෙනවා.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන්.

මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2.7ක්.

WhatsApp Group

Skip to content