Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අලුයම 01.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් තිබුණා.

අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 11 දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

WhatsApp Group

Skip to content