තුර්කියේ ගොක්සුන් දිස්ත්‍රික්කයේ රිච්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණආයතනය සොයා ගෙන ඇත්තේ භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 7 ක් ගැඹුරින් සිදුවී ඇති බවයි.

ජීවිත හානි හෝ කම්පනයෙන් සිදු වූ බලපෑම පිලිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල විනාශකාරී භූමිකම්පාවක් පෙබරවාරි 6 වන දින දකුණු තුර්කියට බලපෑම් එල්ල කල අතර ඒ හේතුවෙන් ජිවිත දහස් ගණනක් අහිමි වුනා.

WhatsApp Group

Skip to content