Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙසක් උත්සව සමයේ දන්සැල් පවත්වන්නේ නම් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස් ලියාපදිංචි වන ලෙස සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දන්සැල් පවත්වන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/05/UPUL-ROHANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content