Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුතු නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණා.

කෙසේ වෙතත් එසේ තිබියදී එම මහනගර සභාවටම අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීමට අදාළ නාමයෝජනා පත්‍රයක් සිය අත්සන වංචනිකව යොදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර පිටතට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා පල කල අදහස්.

https://www.vnews.lk/storage/2023/01/DAYASIRI-JAYASEKARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content