Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දැනුමෙන් සන්නද්ධ පරපුරක් නිර්මාණය කර ලෝකය ජය ගැනිම  සිය අනාගත සැලසුම බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ස්කිල්ස් එක්ස්පෝ 2023 ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ආරම්භ කෙරුණු මෙය හෙට සහ අනිද්දා යන දිනවලදීද පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content