ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව
පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ තරුණයෙකු සිදුකළ
පාපොච්ඡාරණයකදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් තරුණියේ සිරුර සොයාගෙන නොමැති අතර ඒ පිළිබද
විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ
අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.

https://www.vnews.lk/storage/2023/05/POLICE-01.mp3?_=1

WhatsApp Group

Skip to content