ආයෝජන මණ්ඩලය ට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ .

ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.

WhatsApp Group

Skip to content