රට දියුණු කිරීමටනම් සිංගප්පුරුව , මැලේසියාව සහ ජපානය වැනි රටවල ක්‍රියාත්මක වන නීති ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඊට ඔබින නායකත්වයක් මේ වනවිට රට සතුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/04/WAJIRA-ABEWARDANA-EDIT.mp3?_=1

මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාද සඳහන් කලේ රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content