Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද වනවිට දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පවසනවා

ඒ මහතා සඳහන් කරන්නේ ඉන් සියයට 50ක් බස්නාගිර පළාතෙන් වාර්තා වී ඇති බවයි

වී එෆ් එම් කතා මිනිස්ට්‍රියට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කළා

https://www.vnews.lk/storage/2023/05/LAHIRU-KODITHUWAKKU-EDIT.mp3?_=1

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇත්තේ ඩෙංගු 03 නම් වයිරස් ඛණ්ඩය බවයි

එම වයිරසය සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ජනතාව සතුව නැති බවද ඒ මහතා සඳහන් කළා

https://www.vnews.lk/storage/2023/05/LAHIRU-KODITHUWAKKU-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content