Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගිය බිළිඳාගේ පියා සහ මව, ලබන 17 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 11 වනදා කොළඹ, කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිත ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබිය දී යි මෙම බිළිඳා සොයා ගැනුනා.

අත් අඩංගුවට ගත් බිළිඳාගේ මව 25 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, පියා කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔවුන් අවිවාහක බව ද පසු ව අනාවරණය වුණා.

WhatsApp Group

Skip to content