Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයේ දැක්වුනේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 327 යි ශත 59ක් ලෙසයි.

එමෙන්ම අමෙරිකානු ඩොරලයේ විකුණුම් මිල රුපියල් 344 යි ශත 66ක් ලෙස අද සටහන් වුණා.

පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට පහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content