Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු පළාත් ප්‍රධාන නත්තල් දේව මෙහෙය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වවුනා.

ඊට සමගාමීව මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික් කිතුණු බැතිමතුන්ද තම ප්‍රදේශ ආශ්‍රිතව දේවස්ථානයන්හි දී දේව මෙහෙයන්ට සහභාගි වි සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන අවට ප්‍රදේශ වෙත විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content