Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ පවතින වැසි තත්වයත් සමඟ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට එම අවදානම පවතින බවයි.

හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ පිළිබඳ ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබා දී ඇත්තේ.

පවතින කාලගුණ තත්ත්ව හමුවේ අවට පරිසරය පිළිබඳ සැලකිලිමත්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප කොඩිප්පිලි මහතා දන්වා සිටින්නේ.

https://www.vnews.lk/storage/2022/12/EARTHSLIP-.mp3?_=1

WhatsApp Group

Skip to content