Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දේශපාලන පක්ෂයක් බිය වද්දා තවත් දේශපාලන පක්ෂයකට ඉහලට පැමිණීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ පසුගිය අරගල සමයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටත් කිරීමට ක්‍රියා කල බවයි.

එම පක්ෂ දෙක එක්ව තම පාක්ෂිකයින්ට පහර දුන් බවත් නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් ඉතා අහිංසක පුද්ගලයින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/NAMAL-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content