Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආදීවාසින්ගේ අනන්‍යතාවය තහවුරු වන දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බවට ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/CUT-MIX.mp3?_=1

WhatsApp Group

Skip to content