Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව ලබන 23 වනදා පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මැතිවරණ කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත බවයි කොමිසම සඳහන් කලේ.

WhatsApp Group

Skip to content