පළාත් පාලන මැතිවරණය සඳහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විට ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අනුව දේශපාලන වේදිකාවද එන්න එන්නම උණුසුම් වී නව මුහුණුවරක් ගනිමින් පවතිනවා.

මේ වත්මන් දේශපාලන වේදිකාවේ සිට ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ජානාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් පල කල අදහස්.

https://www.vnews.lk/storage/2023/01/MIX-CUT-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content