Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් පවසනවා.

කෙසේ වෙතත් විදේශීය සංචාරකයින්ට සිරිපා කරුණා කිරීමට කිසිදු තහනමක් නොමැති බවද උන්වහන්සේ පැවසුවා.

ඒ අනුව සිරිපා කරුණාවට නව නීති සම්පාදනය කළ යුතු බවයි උන්වහන්සේ දැනුම් දෙන්නේ.

දේශීය සංචාරකයින් පරිසරය විනාශ කරමින් කටයුතු කරන බව ද පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/BENGAMUWE-DAMMANINDA-HIMI.mp3?_=1

WhatsApp Group

Skip to content