Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, මීගමුව, කලුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරමේ වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙම ආධාර සැපෙයනු ඇති.
නොවැම්බර් 21 ට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසිනුයි මෙය යෝජනා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content