Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී. වී උපුල් මහතා පත් කර තිබෙනවා.

ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසිනුයි.

ඩී. වී උපුල් මහතා අද නව ධුරයේ වැඩභාර ගත් අතර එම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ද එක්ව සිටියා.

ධීවරයාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ධීවර සංස්ථාවේ නව සභාපති ඩී.වී උපුල් මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content