විදේශ සංචාරකයින් පිරිසක් රැගත් සෙවන් සිස් මැරීනා නෞකාව අද කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ සංචාරකයින් 607 ක් සහ කාර්ය මණ්ඩලයේ 465 දෙනෙකු සමගයි.

යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ සංචාරකයින් පිරිසක් මෙලෙස එම නෞකාවෙන් දිවයිනට පැමිණ තිබුණා.

මෙම සංචාරකයින් පිරිස අද කොළඹ අවට සංචාරය කරනු ඇති.

WhatsApp Group

Skip to content