Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව අධ්‍යාපන විප්ලවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එමෙන්ම සිය ආණ්ඩු පාලනය තුළ මත් ද්‍රව්‍ය වලට ඉඩක් නොමැති බවද විපක්ෂ නායක වරයා වැඩි දුරටත් කියාසිටියා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PRAMADASA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content