නව සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

සියලූම මහනායක ස්වාමීන් වහන්සේලාගේ හා ආගමික නායකයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව එම විශ්වවිද්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්වරයා අවධාරණය කළා .

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කලේ අද පවතී කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2022/12/BANUDULA-GUNAWARDHANA-EDIT-01-.mp3?_=1

WhatsApp Group

Skip to content