Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට ප්‍රධාන හේතුවක් ලෙස  සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම පෙන්වා දිය හැකි බව  වෛද්‍යවරු පවසනවා.

ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නව යෞවනයේ සිටින දූදරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ද එය බලපෑම් එල්ල කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/05/DHARSHANI-HETTIARACHCHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content