මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීම සම්බන්දව අද දිනයේදී ද විවිධ පාර්ශව සිය අදහස් පල කළා.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ විදුලිබල අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි ක්‍රියා කරන පුද්ගලයකු එම තනතුර සඳහා පත් කර ගැනීමේ අවශ්‍යතාව මත බවයි.

https://www.vnews.lk/storage/2023/05/RATHANA-HIMI-EDIT.mp3?_=1

සභාපතිවරයා දේශපාලනිකරනය වූ පුද්ගලයකු ලෙස සලකා එම තනතුරින් ඉවත් කලේනම් එම තනතුර සඳහා ස්වාධීන සභාපතිවරයකු පත් කර පෙන්වන්නැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික සංවිධායක සංජීව ධම්මික මහතා අමාත්‍යවරයාට අභියෝග කළා.

https://www.vnews.lk/storage/2023/05/SANJEEWA-DHAMMIKA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content