Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය ගමනක් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මඩ දේශපාලනය තමන්ට අකැප බවයි.

https://www.vnews.lk/storage/2023/03/NAMAL-RAJAPAKSHA-EDIT.mp3?_=1

මේ අතර ලබන සතියේ දී මහා බැංකුව ඉදිරිපිටට පැමිණීමට තමන් සුදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ මේ වන විට පනවා ඇති අසාධාරණ පොලි අනුපාතය ඉවත් කිරීමට රජය කටයුතු කල යුතු බවයි.

WhatsApp Group

Skip to content