Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 හා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිකලස් පූරාන් ඉල්ලා අස් වී තිබෙනවා.

නිමා වූ අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වීමට කොදෙව්වන්ට සිදු වූ අතර, එය පදනම් කර ගනිමිනුයි ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළා .

WhatsApp Group

Skip to content