එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ ජැයිකා ආයතනය එක්ව බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක තොගයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම අද සිදුකිරීමට නියමිතයි.

මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණින් අදාළ බඩ ඉරිඟු තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළා.

තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී අදාළ බඩ ඉරිඟු බීජ තොගය ලබාදීමට නියමිත බව සඳහන්.

WhatsApp Group

Skip to content