Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවත් වීමට තීරණය කර තිබෙනවා .

මෙම රැස්වීමේදී මැතිවරණය සදහා නිදහස් පක්ෂය ලෙස තනිව ඉදිරිපත් වන දිස්ත්‍රික්ක පිලිබදව තීන්දුවක් ගැනීමට නියමිත බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් තිලංග සුමතිපාල මහතා පවසුවේ .

මේ අතර ඊයේ දිනයේදීත් පැවත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් විවිධ අදහස් පල කළා .

මේ එලෙස අදහස් දැක්වූ විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස ,එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් තිලංග සුමතිපාල ,ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් සහ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content