මාර්ගගත ක්‍රමයට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසනවා.

ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතයි .

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන් පැවසුවේ ඊයේ පැවති විශේෂ පාලක සභා රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය හිමිවූ බවයි .

WhatsApp Group

Skip to content