හෙට දින පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බවයි වාර්තාවන්නේ.

රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content