Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/03/MAHINDA-DESHAPRIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content