Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා .

එහි සදහන් කර ඇත්තේ නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවයි .

අදාළ පත් කිරීමේ ක්‍රමවේදය පිලිබදව මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් එසේ සිදු කල යුතු බවද ඔවුන් අවධාරණය කර සිටිනවා .

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම ලිපිය ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට යොමු කර තිබෙනවා .

WhatsApp Group

Skip to content