Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ වටිනා කම රුපියල් මිලියන 125,000 ක් බව සදහන් .

දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කිරීමටයි තීරණය කර ඇත්තේ .

WhatsApp Group

Skip to content