සටන් විරාම සාකච්ඡා නොතකා ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.
ඒ අනුව ගිවිසුමක් ඇතිව හෝ නැතිව මෙම ආක්‍රමණය සිදු කරන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර නැවත සටන් විරාමකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් මේ දින වල සාකච්ඡා සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content