Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක් දින තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ජයගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content