Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාස කිහිපයක සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40 000 කට අධික සංඛ්‍යාවකගේ ජල සබදතා විසන්ධි කිරීමට සිදු ව ඇති ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අය විය යුතු බවයි.

මීට අමතරව එම පුද්ගලයින්ගෙන් 1500 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වන විට සැලසුම් කර ඇති බව සදහන්.

ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන වන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමීමත් සමග බිල්පත් ගෙවීම සියයට 40 ක් දක්වා අඩු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content