Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉදිරියේදී මෙරට පවතින පනත් 60කට ආසන්න සංඛ්‍යවක් වෙනස් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුල තවමත් බලාත්මකව පවතින්නේ බ්‍රිත්යන්ය සමය තුල සම්මත කල අනපනත් බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවට ඉහලින් සෙනට් මණ්ඩලයක් ඇති කල හැකි නව මැතිවරණ ක්‍රමයක් ගෙන එම කෙරෙහිදී සිය අවධානය යොමුව ඇති බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2024/03/WIJEDASA-RAJAPAKSHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content