Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට වයස අවුරුදු 19න් පහළ T -10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය සහ පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

තරගාවලිය සදහා පළමු කාණ්ඩයේ පාසල් 32ක් සහභාගිවීමට නියමිතයි.

පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලිය ජාතික මට්ටමේ ප්‍රමිතියකින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

අප්‍රේල් මස 10 වැනිදා සහ 11 වැනිදා එය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.

තරගාවලිය ක්‍රීඩාංගණ 4කදී පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content