ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා .

එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වී වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබෙනවා .

ඒ මහතාගේ දේහය අද රුක්මල්ගම පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content