Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තුන්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය පස්වරු 3 ට ආරම්භ වනු ඇති.

මේ අතර තරගාවලියේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතර අද රාත්‍රි 7.30 ට ආරම්භ වනවා.

මෙම තරග දෙකම පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදීයි.

WhatsApp Group

Skip to content