Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් මාපකයේ 6යි දශම 5ක ප්‍රභල භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට අපත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 300ට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මෙම භූකම්පනය බලපෑ ප්‍රදේශ වල ගොඩනැගිපි විශාල වශයෙන් හානියට ලක්ව ඇති බවත්, ඒ අනුව විපතට පත් ජනතාවට නවාතැන පහසුකම් ලබා දීම අසීරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content