Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස පාකිස්තානය, ඉන්දියාවට ආරාධනා කර තිබෙනවා.

පාකිස්තාන අගමැති ශේබාස් ෂරීෆ් එම ආරාධනය සිදු කර ඇති බව සඳහන්.

ඔහු පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග සාකච්ඡා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විය හැකි බවයි.

එහිදී කාශ්මීරය ඇතුළු අනෙකුත් ප්‍රශ්න ගත කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත හැකි බවද පාකිස්තාන අගමැති ශේබාස් ෂරීෆ් පවසා තිබෙනවා.

WhatsApp Group

Skip to content