Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා.

බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන බවයි.

ඒ අනුව පාන් ගෙඩියක නව මිල රැපියල් 150ක් වනු ඇති.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.

WhatsApp Group

Skip to content